Tuesday, May 24, 2011

වැඩි ගැජට්ටු කෑලි සහිත බාගතකරනය : DAP (Download Accelerator Plus)

වැඩි ගැජට්ටු කෑලි සහිත බාගතකරනය : DAP (Download Accelerator Plus)

                               අද බොහෝදෙනා තමාට අවශ්‍ය video,audio,photos වැනි දේ අන්තර්ජාලයෙන් බාගත කරගැනීමට කුමන ආකාරයේ  හෝ බාගතකරනයක් යොදා ගනී. වර්තමානය වන විට මෙවැනි මෘදුකාංග රාශියක් දක්නට ඇත. මෙම මෘදුකාංග වලින් බොහෝ දෙනා පාවිච්චි කරන මෘදුකාංගය බවට පත්ව තිබෙන්නේ IDM (Internet Download Manager) බාගතකරනයයි. අද මම කතා කිරීමට යන්නේ මෙම IDM මෘදුකාංගයට වඩා ගැජමැටික් කෑලි ඇතුලත් DAP (Download Accelerator Plus) මෘදුකාංගය පිළිබදවයි. IDM මෘදුකාංගය හා සසදන කළ මෙහි ඊට වඩා පහසුකම් ඇති බව පෙනෙයි. 

                          මෙම පහසුකම් වලින් පෙනී යන්නේ මෙම මෘදුකාංගය IDM මෘදුකාංගයට වඩා හොද එකක් බවයි. ඔබට බාගත කිරීමට අවශ්‍ය දෑ 400% ගුණයක් වේගයෙන් බාගැනීමට  මෙම මෘදුකාංගයෙන් පුළුවන. ඔබ YouTube වෙබ් අඩවියෙන් වීඩියෝවක් නරඹන විට නිතරම බෆර් වෙන ස්වාභාවය අඩු කරලීමට ද මෙම මෘදුකාංගයෙන් පුළුවන. මෙම බාගතකරනයට අමතරව මෙහි Speed Optimizer නැමති ගැජට්ටුවක්ද වේ. එයින් අප පරිගණකයේ ඇති අනවශ්‍ය දත්ත මකා දැමීම සිදු කෙරේ. මෙම කරුණු සළකා බලනවිට පෙනීයන්නේ  DAP (Download Accelerator Plus) ඉතා හොද ගැජට්ටු සහිත මෘදුකාංගයක් බවයි. 

                 ඔබත් මෙය මෘදුකාංගය බා ගැනීමට ආසනම් ඕන්න පහළින් බාගන්නකෝ.

            

No comments:

Post a Comment