Thursday, May 26, 2011

වීඩියෝ එඩිට් කරන්න නියම හාණ්ඩේ : Corel VideoStudio Pro X4

                
 වීඩියෝ එඩිට් කරන්න නියම හාණ්ඩේ :

                   Corel VideoStudio Pro X4

         
             ඔන්න සයිබර් පෙරේරා ආයෙත් ආවා. මේ පාරනම් කියන්න යන්නේ පට්ට මෘදුකාංගයක් ගැන. අද ගොඩක් දෙනා වීඩියෝ සංස්කරණය කරන්න ආසයිනේ. ඒ හින්දා අද මම කියන්න යන්නේ ඒ වැඩේට එලටම ගැළපෙන බඩුවක් ගැන. මේ මෘදුකාංගය ලෝක ප්‍රසිද්ධ මෘදුකාංගයක්. ඒ මෘදුකාංගයේ නම තමා: 

                                         Corel VideoStudio Pro X4

 

         මෙම මෘදුකාංගයේ වටිනාකම $70.00කි(බොරුනම් උඩ ගාණ තියෙනවා බලන්නකෝ). ඒත් ඉතින් සයිබර් පෙරේරා අමාරුවෙන් ක්‍රැක් එකක් තියෙන එකක් හොයාගත්තා. මේක 100% වැඩ. මොකද මාත් මේක බාගෙන දැන් වැඩ කරගන්නවා.

              

           මෙම මෘදුකාංගයට බාගත කිරීමට පෙර මෙම අවම අවශ්‍යතා ඇත්දැයි පරීක්ෂා කර බලන්න.

 

  • *Microsoft Windows 7, Windows Vista or Windows XP with latest service packs installed (32-bit or 64-bit editions)
  • *Intel Core Duo 1.83 GHz, AMD Dual-Core 2.0 GHz or higher recommended
  • *1 GB RAM (2 GB or higher recommended)
  • *128 MB VGA VRAM or higher (256 MB or higher recommended)
  • *3 GB of free hard drive space
  • *Minimum display resolution: 1024 x 768
  • *Windows-compatible sound card

මෙම අවශ්‍යතා සියල්ල ඔබේ පරිගණකයේ තිබේනම් පහතින් බාගන්නකෝ...(100% වැඩ)


  මොකක්හරි ගැටළුවක් තියෙනවනම් කමෙන්ටුවක් දාන්න...

 




4 comments:

  1. meloooooooooo rahak nehe

    ReplyDelete
  2. man gawa thiyenne 11 බලමු මේක දාලා එල වැඩක් ආ

    ReplyDelete
  3. මේකෙන් ලෝගෝ ඇඩ් කන්න පුලුවන්ද ?
    අපි හදාගත්ත ජේපීජි හෝ පීඑන්ජී පින්තූරයක් ?

    ReplyDelete