Monday, May 30, 2011

Media ෆයිල් Copy Protect කරන්න නියම වැඩකාරයා : Copy Protect

 Media ෆයිල් Copy Protect කරන්න නියම වැඩකාරයා : Copy Protect


                      ඔන්න ඉතින් කස්ටියටම සුභම සුභ උදෑසනක් වේවා. සයිබර් පෙරේරා අද උදෙන්ම ආවේ පට්ට මෘදුකාංගයක් අරන්. මේ මෘදුකාංගයේ නම තමා : Copy Protect . එහෙනම් අපි මේකෙන් කරන්න පුළුවන් මොනවද කියලා කතා කරමුකෝ. ඔයාලා ගොඩක් කස්ටිය ආසයිනේ ඔයාලා CD එකක් හරි DVD එකක් හරි රයිට් (write) කළාම ඒක වෙන කවුරු හරි කොපි කරන එක නවත්තන්න.(ඒ කියන්නේ Copy Protect කරන්න) ඔන්න අද මම ගෙනාව මෘදුකාංගෙන් ඔයාලට ඒ ආසාව ඉෂ්ඨ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ සොෆ්වේයාර් එක ඔයාලටත් වඩා ඕන වෙන්නේ බිස්නස් කරන කට්ටියට. මේ මෘදුකාංගය එතරම් වටින කියන එකක්. මේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරලා විවිධ වර්ගයේ Video, Audio, Photo සහ Document ෆයිල් Copy Protect කරන්න ඔයාලටත් පුළුවන්.

                  මේකේ  වටිනාකම ඉතා ඉහළයි. හරියටම කිව්වොත් $69.99ක් වෙනවා. ඒ වගේම මේකේ තියෙන වැඩ කෑලිත් ඉතින් ඒ වගේම වැඩියි. මේක ඔබට අවශ්‍ය ඕනම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සමග පාවිච්චි කරන්න පුළුවන්. පහළ තියෙන්නේ මේ මෘදුකාංගයේ තිබෙන තවත් විශේෂ ලක්ෂණ ටිකක්. හැබැයි ඒ ටික නම් ඉංගිරිසියෙන් තියෙන්නේ.

Copy Protection:  Copy Protect uses advanced level of copy protection technology that cannot be tampered in any way which means your copy protected data is completely safe from illegal copying and piracy.

Easy to use:  Copy Protect has a user-friendly graphical user interface that requires no before-hand technical know-how to operate. It is very easy to navigate and use.

Accessibility:  The program offers you a hassle free way to view, play and read your copy protected pictures, audios, videos and documents because copy protected applications have built-in player for your videos and audios, and a viewer for your pictures and documents.
 
Peace of Mind:  Total peace of mind from security leaks and privacy breaches. Never again fear of what's happening to your CD, DVD or USB drive while it is being used by someone else.

Portable Application: Copy Protect is unique because it creates copy protected applications that are also portable. It means no need to install the program at the other end.

No Administrative Privileges Required: Copy Protect does not ask for any special privileges to run the copy protected application. It does not require administrative rights to play copy protected videos and audios or to read copy protected files and documents.

Increased Revenue: Increase your revenue with Copy Protect by preventing illegal copying, piracy and duplication of your copyright materials.

Save your Creative Material : Now with Copy Protect, you are in full control and can prevent your images and digital pictures from being stolen or copied illegally. Whether you have videos that you wish to get reviewed, presentations you would not like stolen, digital pictures you want to exhibit and distribute in exhibitions but want to make sure they don't get duplicated, Copy Protect is your solution. 

                    මේ මෘදුකාංගයත් සම්මාන රැසක් දිනලා තියෙනවා. එහෙනම් ඔයාලා දන්නවනේ මේ මෘදුකාංගය මගින් කරගන්න පුළුවන් මොනවද කියලා. මේකේ තියෙන ගුණාංගයන් ටිකක් මම සිංහලෙන් කියන්නම්කෝ. මෙම මෘදුකාංගය භාවිතා කිරීමට පහසු, ඒ වගේම ඉතා වේගවත් මෘදුකාංගයක්. ඔයාලාට අවශ්‍ය මීඩියා ෆයිල් වැනි දේවල් Copy Protect කරගන්න මේ සොෆ්ට් එකෙන් පුළුවන්. ඔය කියෙව්ව හොදටම ඇතිනේ. මම තාම මේ මෘදුකාංගය භාවිතා කරල නම් නෑ. ඔයාලා බාගෙන බලන්නකෝ කොහොමද මේකේ වැඩ කිඩ කියලා.ඔන්න පහළ තියෙනවා, බාගන්නකෝ ඕන කස්ටිය.


2 comments: