Saturday, July 2, 2011

ජුලි 12 වෙනිදා සිට සයිබර් පෙරේරා ආයෙත් බ්ලොග් කෙරුවාවට එයි


ජුලි 12 වෙනිදා සිට සයිබර් පෙරේරා ආයෙත් බ්ලොග් කෙරුවාවට එයි

                      අම්මෝ! ගොඩ කාලෙකට පස්සේ ඔන්න ඉතින් සයිබර් පෙරේරා ආයෙත් බ්ලොග් කරලියට එන්න හිතුවා. ඉස්සර දවසට අනිවා එක පෝස්ට් එකක් හරි දානවා. ඒත් දැන් හරියටම මාසෙක ඉදලා මම එක පෝස්ට් එකක් වත් දැම්මේ නෑ. ඒත් සයිබර් පෙරේරාගේ බ්ලොග් කෙරුවාව ඔයාලට ආයෙත් ජුලි 12 ඉදන් සුපුරුදු ලෙස අත් විදින්න පුළුවන්. මම අන්තිම පෝස්ට් එක දැම්මේ ජුනි 03 වෙනිදා. :( ඊට පස්සේ වැඩ ගොඩාක් තිබ්බ හින්දා එක පෝස්ට් එකක්වත් දාන්න බැරිවුණා. 
                          
                       ජුලි 12 වෙනිදා මට ගොඩාක් විශේෂ දවසක්. ඒ හින්දා  ජුලි 12 වෙනිදා ආයෙත් බ්ලොග් කෙරුවාව එකෙන්ම පටන්ගන්න තමා ඉන්නේ.  :ඩී ඉස්සර දවසකට පේජ් වීව්ස් 250ක් වත් අඩුම තියෙනවා. ආයෙත් ඒ තත්වෙට බ්ලොග් එක ගේන්න ඔයාලගේ හෙල්ප් එක ඕනා. :පී එහෙනං ජුලි 12 වෙනිදට හම්බෙමු. සයිබර් අවකාශයේ නැවුම් අත්දැකීම් විදගන්න මාත් එක්ක එකතු වෙන්න. පට්ට පුවත්, චිත්‍රපටි, ක්‍රීඩා ඇතුළු තව ගොඩාරියක් අළුත් දේවල් ජුලි 12 වෙනිදාට අරන් එන්නං. ;) බායි

No comments:

Post a Comment