Thursday, May 19, 2011

Fast Five නොහොත් වේගවත් පහ

                 Fast Five නොහොත් වේගවත් පහ


            ඔයාලා ආස කරන Fast & Furious ෆිල්ම් සීරිස් එකේ 5වැනි කොටස දැන් නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට  පණ පොවන්නේ  Vin Diesel , Jordana Brewster, Paul Walker යන තිදෙනායි. ඔයාලා කලින් කොටස් 4 බලලා තියෙනවනම් මේ තුන්දෙනා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ... කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Justin Lin යි... මෙම චිත්‍රපටිය නිර්මාණය කරන්න ඇ.ඩො. මිලියන 125ක් වියදම් කරලා තියෙනවා... විනාඩි 130 පුරාවට දිව යන මෙම චිත්‍රපටිය Universal Pictures විසින් නිෂ්පාදනය කළ එකක්... ලෝකයේ දැනට තිබෙන වේගවත් කාර් රැසක් මෙම විත්‍රපටිය තුළ අන්තර්ගතයි...මෙම අපූරු විත්‍රපටිය බලන්න ආස කට්ටිය පහළ ලින්කුවෙන් ගොස් එය බාගත කරගන්න... 



              ඔයාලා ආස කරන අළුත් හෝ පරණ ෆිල්ම් බාගන්න ලින්කුවක් සොයා ගැනීමට අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න... තවත් අළුත් ෆිල්ම් එකක් අරන් මං ආයෙත් එන්නම්... ටටා...ලොල්!!!

1 comment: