Saturday, May 28, 2011

ඔබට අවශ්‍ය ෆයිල් සහ ෆෝල්ඩර් ලොක් කිරීමට නියම භාණ්ඩේ : Folder Lock 6

           
 ඔබට අවශ්‍ය ෆයිල් සහ ෆෝල්ඩර් ලොක් කිරීමට නියම භාණ්ඩේ : Folder Lock 6
             
             සයිබර් පෙරේරා ආයෙත් ආවා. ඔන්න ඉතින් නියම මෘදුකාංගයක් අරන් තමයි මේ පාර ආවේ. වැඩි කතා එපා වැඩේට බහිමු. අද මම ගෙනාව මෘදුකාංගය භාවිතා කරලා ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය ෆයිල් හා ෆෝල්ඩර් ලොක් කරන්න ; එන්ක්‍රිප්ට් කරන්න පුළුවන්. ඔයාලා දැනටමත් මෙවැනි මෘදුකාංග භාවිතා කරනවා ඇති. ඒත් අද මම ගෙනාව මෘදුකාංගය ලෝකයේ තියෙන හොදම ෆෝල්ඩර් ලොකින්ග් මෘදුකාංගයයි.  මේ මෘදුකාංගයේ නමත් :
                                                 ෆෝල්ඩර් ලොක්

            මෙය භාවිතා කරලා ‍ෆෝල්ඩර් ලොක් කරනවාට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන්. පහළ දාලා තිනේනේ මෙහි කැපී පේන විශේෂත්වයන් කිහිපයක්. 

256-bit AES encryption. The fastest file encryption software that uses on-the-fly encryption (military standard) for file protection.

File Lock, Folder Lock, Drive Lock, File Encryption and Folder Encryption. All in one complete package.

Full Portability. Password protect USB Drives, Lock CDs & DVDs and share password with trusted friends.

Backup or transfer your password protected Lockers anywhere. All data sits in one place for easy backup.

Undeletable Lockers (on the PC where Folder Lock is installed). Deletion requires you to login into Folder Lock.

Shred files automatically when data is encrypted. Choose this option if you're obsessed with your data.

Stealth Mode feature can efficiently hide all the traces of Folder Lock ever been installed on your PC.

Windows History Cleaning. Removes recent history of PC activity automatically when Locker closes.

Hack Attempt Monitoring option can monitor fake password attempts and can Shutdown PC automatically.

Fastest File Encryption Software! Encrypted data is later decrypted in memory, preventing data recovery & slow processing.

Complete Privacy! Whether you're concerned with privacy, data theft, data loss, data leaks or virus attacks. You need Folder Lock!

              මෙය සම්මාන රැසක් දිනාගත්තු මෘදුකාංගයක්. මෙය ඔබට අවශ්‍ය ඕනෑම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සමග භාවිතා කිරීමට පුළුවන. එහෙනම් ඉතින් පහළින් මෙම මෘදුකාංගයේ අළුත්ම වර්ෂන් එක  බාගන්නකෝ (සීරියල් කීස් සහිතයි)


No comments:

Post a Comment