Saturday, May 21, 2011

ප්‍රශ්නයක් දාපු සැනින් උත්තරයක් ලැබෙන අපේ ගෘප් එක : Online හෙල්ප්

ප්‍රශ්නයක් දාපු සැනින් උත්තරයක් ලැබෙන අපේ ගෘප් එක : Online හෙල්ප්

               ලෝකයේ අද වන විට මුහුණු පොත හෙවත් ෆේස්බුක් පාවිච්චි කරන්නන් මිලියන 600ක් විතර ඉන්නවා.ඒ අතර ශ්‍රී ලාංකිකයන් මිලියන 10ක් (මම හිතන හැටියට) විතර ඉන්නවා. මේ සියළු දෙනාට මුහුණු පොත, අන්තර්ජාලය පාවිච්චි කරනකොට මෙන්ම පරිගණකය පාවිච්චි කරනකොට එක එක ප්‍රශ්න ඇතිවෙනවා. මේවා තනියම විසදගන්න හරි ආමාරුයි. ඒත් මේ ප්‍රශ්න වලට උත්තර කියලා දෙන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා. මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් කර උත්තරයක් එසැනින් ලබාගත හැකි ගෘප් එක තමා : Online හෙල්ප්  
  
                Hackrish Man නැමති අපූර්ව මිනිසාගේ උදාර සිතුවිල්ලකට පිං සිද්ධ වෙන්න Online හෙල්ප්  ගෘප් එක නිර්මාණය වුනා. මේ වන විට ඇඩ්මින්ලා 9 දෙනෙක් මේකේ ඉන්නවා. නම දෙනාම ඉතින් සුපිරි බුලට් තමා. 
                  
           ඔයාලා වැදගත් ප්‍රශ්නයක් (ඒ කියන්නේ ගොන් ප්‍රශ්න නොවන) ඇහුවොත් අනිවා විනාඩියක් ඇතුළත ඔයාලා බලාපොරොත්තු වුන උත්තරේ දැන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්න, ආස කරන තාක්ෂණික පෝස්ට් පළ කරන්නත් පුළුවන්. මේ ඔක්කොම ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ හොදම ගෘප් එක වන ඔන්ලයින් හෙල්ප් එකෙන් විතරයි. 
d
                  ඔයාලා තාම අපිත් එක්ක එකතු වෙලා නැත්තම් දැන්ම එකතු වෙන්න. මොකද පමා වෙන එක හොද මදිනේ!!! හැබැයි ඔයාලා එකතු වෙලා නිකම් ඉන්න නම් එපා!!! ‘හොද දෙයක් පෙන්නාදීම හොද යාළුවෙක්ගේ ලක්ෂණයකි‘ කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඒ හින්දා හොද යාළුවෙක් නම් ඔයාලගේ යාළුවන්වත් අපේ ගෘප් එකට ඇඩ් කරන්න. පරක්කු වෙන්න එපා දැන්ම පටන්ගන්න. අපි ඉන්නේ මුහුණු පොතේ...

No comments:

Post a Comment