Monday, May 23, 2011

USB කෙවනි වලට හොදම ආරක්ෂකයා - USB Disk Security

 USB කෙවනි වලට හොදම ආරක්ෂකයා - USB Disk Security
                                 
                          අද වන විට නොයෙක් වර්ගයේ පරිගණක තර්ජන (computer threats) දක්නට ලැබේ. මෙවැනි පරිගණක තර්ජන (computer threats) ඇතුළුවීම නිසා පරිගණකය අනාරක්ෂිත තත්වයකට පත්වේ. පරිගණක තර්ජන (computer threats) අප පරිගණකයට ඇතුළු වන්නේ විවිධ මාර්ග වලිනි. ඒ අතර අන්තර්ජාලය, USB කෙවනි හරහා වැනි මාර්ග ප්‍රධාන වේ. වර්තමානයේ මෙවැනි පරිගණක තර්ජන (computer threats) වලින් අප පරිගණකය ආරක්ෂා කරගැනීමට විවිධ වර්ගයේ මෘදුකාංග නිෂ්පාදනය කර ඇත.

                                    USB කෙවනි හරහා ඇතුළුවන පරිගණක තර්ජන (computer threats) වලට මුහුණ දිය හැකි මෘදුකාංග ද අද විශාල වශයෙන් වෙළදපොලේ ඇත. ඒ අතරින් හොදම මෘදුකාංගය ලෙස සැලකෙන්නේ USB Disk Security මෘදුකාංගයි. මෙහි නව සංස්කරණය දැන් නිකුත් වී ඇත. ලෝකයේ වැඩි වශයෙන් පාවිච්චි වන, USB කෙවනි හරහා ඇතුළුවන පරිගණක තර්ජන (computer threats) වලට මුහුණ දිය හැකි මෘදුකාංග හොදම මෘදුකාංගය ලෙස සැලකෙන්නේ USB Disk Security මෘදුකාංගයි.

                                    මෙය ඉතා ඉහළ තත්වයේ ගුණාත්මක භාවයකින් යුත් මෘදුකාංගයකි. එහි ඇති සුවිශේෂී ලක්ෂණ වන්නේ,
1. USB කෙවනි හරහා ඇතුළුවන පරිගණක තර්ජන (computer threats) වලින් 100% කින්ම අප පරිගණකය ආරක්ෂා කර දීම.
2. වෙනත් පාර්ශවයන්ගෙන් අප පරිගණකයේ දත්ත ආරක්ෂා කර දීම.
3. Offline පරිගණකයක් ආරක්ෂා කරලීමට හැකි හොදම මෘදුකාංගය වීම. ( වෙනත් මෘදුකාංගවල මෙන් නිතර නිතර update කිරීමට අවශ්‍ය නොවීම නිසා Offline පරිගණකයක් සමග ඉතා හොදින් දිගු කාලයක් පාවිච්චි කිරීමට හැකිවීම.)
4.ඕනෑම පරිගණක වෛරස් ගාඩ් එකක් සමග ඉතා හොදින් වැඩ කිරීම.
5. පරිගණකයේ වේගය අඩාල නොකිරීම
6. ඉතා වේගවත් සහ කුඩා ධාරිතාවයකින් යුත් මෘදුකාංගයක් වීම.

                                   ඔබත් මෙම මෘදුකාංගය අදම බාගත කරගන්න. ක්‍රැක් එකත් තියෙනවා. සුපිරියට වැඩ. මාත් පාවිච්චි කරනවා... පහළ තියෙන්නේ මගේ පරිගණකයෙන් ගත් ස්ක්‍රීන් ෂොට් එකක්.

ඔබත් මෙය බාගත කරගැනීමට ආස නම් පහත දැක්වෙන බටන් එක ඔබන්න.



No comments:

Post a Comment