Sunday, May 22, 2011

පහසු හා වේගවත් වීඩියෝ බෑමකට : Youtube Downloader

                පහසු හා වේගවත් වීඩියෝ බෑමකට : Youtube Downloader
                           Youtube Downloader මෘදුකාංගයේ අළුත් version එක දැන් නිකුත් වෙලා තියෙනවා. මෙම මෘදුකාංගය මගින් අපට ඉතා පහසුවෙන් හා වේගයෙන් වීඩියෝ බාගත කරගැනීමට හැකියාව ලැබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ quality එක අඩු වීමකින් තොරව වීඩියෝ බාගත කරගැනීමට හැකිවීමයි. මෙම මෘදුකාංගය භාවිතා කර අපට YouTube,Google Video,Yahoo Video වෙබ් අඩවි වල ඇති වීඩියෝ ද තවත් වෙබ් අඩවි කිහිපයක වීඩියෝ ද බාගත කරගත හැකියි. මෙහි ඇති අනිත් ප්‍රධාන වාසිය වන්නේ converter එකක් මෙය සතු වීමයි. එය භාවිතා කර අප බාගත කරගත් වීඩියෝ මෙන්ම අපට අවශ්‍ය වෙනත් වීඩියෝ ද වෙනත් file format එකකට පරිවර්තනය කරගත හැකිය. (පරිවර්තනය කරගත හැකි File Format වර්ග : iPod, iPhone, PSP, Cell Phone, Windows Media, XVid and MP3)

මෙහි ඇති ප්‍රධාන වාසි 7 :-
                    1. Download videos from YouTube, Google Video, MySpaceTV and many others
                 2. Allows you to download YouTube videos for which you need to be 18+ years of age
                 3. Converts video for Ipod, Iphone, PSP, Cell Phone, Windows Media, XVid and MP3
                 4. Provides the capability to cut and select the output quality of converted videos
                 5. Uses the FFmpeg engine to convert the videos
                 6. Plays videos downloaded in Flash
                 7. Extremely easy-to-use

 මෙය මෘදුකාංගය බාගත කර ගැනීම සදහා පහත රූපය උඩ ක්ලික් කරන්න...



1 comment: